Recent

internet

ඔබේ PayPal Account එකේ තියෙන සල්ලිවලින් රීලෝඩ් දාගමු...




ඔන්න ඔය ගොල්ලොන්ට තවත් වටින වැඩක් ගෙනාවා. ඉතින් ඔයගොල්ලො දන්නවානේ පේපෑල් වලින් නිත්‍යානුකූලව ලංකාවට සල්ලි ගෙන්න ගන්න බෑ කියලා. ඔන්න එකට විසදුමක් විදිහට තමයි මේ ක්‍රමේ අරන් ආවේ. කරන්න තියෙන්නෙ මෙච්චරයි. පහල තියෙන සයිට් එකට යන්න ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න.ඉන්පසු ගිණුමට ලොග් වෙලා Top-up යටතේ Send Top-up එකට යන්න. පස්සේ නම්බර් එක ගහන්න.ඊට පස්සෙ ගාන දාලා. පස්සෙ පේපැල් එක තෝරන්න එහෙන මම ගියා.....






About Unknown

0 comments:

Post a Comment

{..You came all this blog welcome . Educate your friends about this..} මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැවොම සාදරයෙන් පිලිගනිමි.. මෙයට ඔබගේ අදහස් එක් කර ශෙයා කිරීමට අමතක නොකරන්න..ස්තුතියි...!!! {{..Admin..}}

Powered by Blogger.