Recent

internet

ඔබටම කියලා ඩෙබිට් කාඩ් එකක් ගෙන්න ගමුද ?(100% ශුවර්)



කොහොමද යාලුවනෙ ඔන්න අදත් වැදගත් කියලා හිතෙන දෙයක් අරගෙන ආවා.ඉතින් මේක වැඩියෙන්ම වැදගත් වෙන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයන කට්ටියට. ඔයාලා දන්නවනේ paypal වලින් තවම ලංකාවට නිත්‍යානුකූලව සල්ලි ගෙන්නන්න බැරි බව. අන්න ඒ වගේ වැඩවලට තමයි මේයා ඉන්නේ. ඇත්තටම මේක නිත්‍යානුකූල වැඩක් හොර වැඩක් නෙමෙයි ඒ වගේම 100% ශුවර් . මේකේ නම තමයි Payoneer mastercard මේක අපිට ලබා දෙන්නෙ නොමිලේ. හරි අපි බලමු මේකක් ගෙන්න ගන්නෙ කොහොමද කියලා.
1       
    1 ඉස්සෙලාම මේ සියිට් එකට යන්න ඊට පස්සේ මේකේ sing වෙන්න [ඔයාලාගේ ඇත්තම තොරතුරු දෙන්න]
2        ඒ වගේම මේ කාඩ් එකක් ගෙන්න ගන්න අවුරුදු 18 හා ඊට වැඩි වෙන්න ඔනි. ඔයාට තවම 18ක් නැත්තම්   ඔයාලගේ ගෙදර කාගේ හරි නමකට ගෙන්නන්න.
   2 හරි ඔක්කොම පුරවලා sing වුනානම් ඔයාගේ මේල් එකට මසේජ් එකක් එයි. එකට ගිහින් ක්ලික් කරන්න.
         පස්සේ එන තැනින් ලොග් වෙන්න.
      ඊට පස්සෙ දවස් දෙක තුනකට පස්සේ [උපරිම දවස් 2යි] ඔයාගේ මේල් එකට තවත් මේල් එකක් ලැබෙයි.        
4       4  පස්සෙ එක ක්ලික් කරලා ඔයාදුන්න නමේ අයිතිකාරයාගේ අයිඩින්ටී කොපියක් එතනට අප්ලෝඩ් කරන්න      [දෙපැත්තෙ පොටෝ දෙකක් ගහලා අප්ලෝඩ් කරන්න.]

5 පස්සෙ දවසකින් දෙකින් ඔයාගේ ගෙදරටම කාඩ් එක එවයි…..

ඊලඟ පොස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද කාඩ් එක ඇක්ටිව් කරගන්නෙ කියලා....

මමත් දවස් දෙකකට කලින් දැම්මේ අද මට ගෙදරටම ආවා…..





About Unknown

0 comments:

Post a Comment

{..You came all this blog welcome . Educate your friends about this..} මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැවොම සාදරයෙන් පිලිගනිමි.. මෙයට ඔබගේ අදහස් එක් කර ශෙයා කිරීමට අමතක නොකරන්න..ස්තුතියි...!!! {{..Admin..}}

Powered by Blogger.